විශ්නු දෙවියන්ගේ පිහිට ලංකාවේ අපට තිබේද ? දැනගෙන වදින්න – sroty of god vishnu

95



sroty of god vishnu

For copyright issues please contact us at: [email protected]

කඳ කුමරු නොහොත් කතරගම දෙවිඳුන් මිනිස්‌ ලොව ඉපිද බෞද්+ධ ධර්ම ග්‍රන්ථ කියවමින් ආගමානුකූල ජීවිතයක්‌ ගත කරමින් සිටියේය.

ඒ වනවිට උපුල්වන් මහා විෂ්ණු දෙවියන් නීල කසිණය භාවනා වඩමින් හා තවදුරටත් එය ප්‍රගුණ කරමින් සිටියේය. විෂ්ණු දෙවියන් කර්මස්‌ථානාචාර්යවරයකු ලෙසද භාවනා මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගියේය.

මෙම භාවනා මධ්‍යස්‌ථානයට කඳ කුමරුද පැමිණ කසිණය භාවනා කරන්නට පුරුදු වූයේය. කඳ කුමරු ඒ වනවිට විෂ්ණු දෙවියන් ගැන හරි තොරතුරක්‌ දැන නොසිටියේය.

Go to Us – https://apelakbima.web/
Like Us – https://www.fb.com/apelakbima/

source